දුකට වාගෙම
සතුටටත් ඉඳහිට
ඇසෙන් කඳුලැලි
පිටවෙනා හින්දා..

සතුට දුක මම
එදා වාගෙම
දොසක් නෑරම
විඳවනා හින්දා....

හදෙහි කොතැනක
හෝ හිඳින නුඹ
මගෙමයැයි මට
හැඟෙන හින්දා...

ආයෙත් අදත් මම
නුඹට හොරැහින්
ආදරෙන් යලි
නලල ඉම්බා...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021