අද
2013 අන්තිම 1වෙනි දවස... මේ අවුරුද්දේ අකවුන්ට් බැලන්ස් කරන්න මාසයක්ම
තියෙනවා.. දුක සතුට ගිණුම්ගත කරලා.. සතුට බැලන්ස් එක විතරක් ඉස්සරහට
ගෙනියන්න.. ඉගෙනගත් පාඩම්, වත්කම් ගිණුමකට දාලා තියාගන්න...
කොරෝනා කාලේ ආලේ
රැයත් දහවලත් පමණක් නොව උදයෙත් එක ලෙස එලිය දෙන උඹ මට මිණි පහණක් ලදොත් සෙනෙහසක් සිසිලක් සැනසීමක් නුඹගෙන් පමණි මා ලැබුවේ ජීවිතයත්.. ඉන්නට නොමවැටී රත්වුන මහ පොලවෙත් සිහිලක් සැනසුමක් නැති මේ ජීවිතයෙත් බැල්මෙන් පවා නිවුනාවූ ආත්මයත් ණයගැති වේය නූපන් ඇය මෙන්ම මමත්..
Comments
Post a Comment