ඔයා
යන්න ඕන කරන
හේතු හොයාගනිද්දි...

මම
ඉන්න ඕන කරන
හේතු හොයාගත්තා...

අවසානේ

ඔයා ගියා
මම නැවතුනා

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...