හීනියට කඩලා
හීනියට ඔතලා
හීනියට ඇදලා

පැත්තකින් වාඩි උන ගමන්
ගිහින්ලු පැය ගානක්..

ඒත්
තාම මං පටන්ගත්තු තැනමයි...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...