ඇති නැති බේදයකින් තොරව
අපි කවුරුත් කරන දෙයක් තමයි
අනුන්ගේ බත් පත දිහා බලන එක...
ඒකයි තමන්ගේ එකයි සන්සන්දනය කරන එක...

මේ තියරිය හැමදේකටම වගේ පොදුයි...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021