අපි ජීවිතේ කීවතාවක්
අලුතෙන් පටන්ගෙන ඇතිද...

එක ජීවිතයක් ඇතුලේ
ජීවිත කතා ගොඩක්...

හරියට කෙටිකතා
පොතක් වගේ..

එක එක ජාතියෙ කතා..

ගොඩක් ඒවගේ
අවසානය දුකක්..

සතුටින් කෙලවරවුන කතාවක් උනත්
අවසානයේ ඉතිරිකරන්නේ දුකක්..

සාරාංශය ගත්තොත්
ජීවිතේ කියන්නේ දුකක්...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...