මම ආයෙත් දවසක
එනවා විල්ලුවට...

පොප්ලර් ගස්
මියදිලා ඇති...

තණ පිටියේ
ගෙවල් හැදිලා ඇති..

දොල පාර හරහා
පාලම් හැදිලා ඇති...

ඒත්

අපේ මතක
දලුලමින් ඇති...

නේද අල්තිනායි..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021