පෝයදාට
රෑ අහසේ
ලස්සනට තිබුන
හඳ...

බලන් හිටියේ
අරන් එන්න
උඩට ගිහින්
මම..

රොකට් එකක්
හදන් ඇවිත්
අද බලද්දි
උඩ...

අනේ කවුද
කපන් ගිහින්
දකුණු පැත්තේ
කොන..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021