වැලි ඔරලෝසු,
කටු දුවන ඔරලෝසු,
ඩිජිටල්
මොන විදියෙන්.. බැලුවත්
වෙලාව ගතවෙන්නේ එකම විදියට...

කොහොම උනත්
සමහර වෙලාවට,
රත්තරන් වටින වෙලාව,
සමහර වෙලාවට
තඹ සතයක් වත් වටින්නේ නෑ...

හැබැයි අපි ඔය වෙලාවල් දෙක ගැනම දුක් වෙනවා..

රත්තරන් වටින වෙලාව ඉක්මනින් ගෙවිලා ගිය එකටයි..

තඹ සතයක් වත් වටින්නේ නැතිව වෙලාව ගෙවිලා ගිය එකටයි..
— at තවත් දවසක් තව ටිකකින් ඉවරයි.. :/.

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...