උසාවිය


යුශ්මතා කල වරදට දඬුවම විදියට මරණ දන්ඩනය නියම කරනවා,
අවසාන වශයෙන් තමාට කැමති දෙයක් කිව හැකියි...

මට පොඩ්ඩකට ෆේස්බුක් එකට යන්න පුලුවන්ද...
ම්.. මේ.. මම මලා කියලා, ස්ටේටස් අප්ඩේට් කරන්න....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...