so i love my pc

අපි ඉපදෙනකොට
බයි ඩිෆෝල්ට් එන්නේ
ඕඑස් එකත් එක්කම...

පස්සේ කාලේක
ඩ්‍රයිවර්ස් එහෙම
අප්ඩේට් කරන්න,
එක එක සොෆ්ට්වෙයාර්ස්
ගහගන්න පුලුවන්
අවශ්‍යතාවල් වල හැටියට...

උදා :- පෙනීම අඩු අය කන්නාඩි දානවා වගේ..

ඒ වගේම
සමහර හාර්ඩ්වෙයාර් සහ
සොෆ්ට්වෙයාර් ඩැමේජස් තියෙනවා
හදන්න අමාරු...

තමන් දැනගන්න ඕන
තමන්ගේ මැශිම
හරියට මේන්ටේන් කරගන්න...

අලුතෙන් සොෆ්ට්වෙයාර්, හාර්වෙයාර්
ඉන්ස්ටෝල් කරගන්න කලින්
දෙතුන් පාරක් හිතන්න ඕන..

ෆෝරම්ස් වල රෙවීව්ස් බලන්න ඕන...

ඕවත් එක්ක වයිරස් එන්නත් පුලුවන්..

සමහර ඩැමේජස් රිකවර් කරන්න අමාරුයි,
නැත්නම් රිකවර් කරන්නම බෑ..

so i love my pc

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...