මල් බයිසිකල්
කස කාරයන්
ඉස්සර කරන් එන
පෙරහැරවල්
ගිහින් ඉවරයි කියලා
අපි දැනගන්නේ
බලන්න ආපු උන්
ආපහු යනවා දකිද්දි

_____________
පසුවදන මිසින්ග්

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...