ඉගිලෙන මාලුවෝ..

"සිද්ධාර්ථ කුමාරයා යශෝදරා දේවිව දාලා ගියාම,
යශෝදරා දේවි ඇඬුවද...
වෛර කලාද.... නැහැනේ..
රාහුල කුමාරයා ඉපදුනා විතරයි එතකොට...
ඒත් යශෝදරා දේවි රාහුල කුමාරයා උස්මහත් කරලා ආපහු ශාසනේටම පූජ කලානේ...
නේද..."

"යශෝදරාට තිබ්බ දේවල් මට නෑනේ හාමුදුරුවනේ..."

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021