FaceBook

ඉහල සිට පහලටත්
පහල සිට ඉහලටත්
ස්ක්‍රෝල් කර කර

බලන්න ගියාම ඕපදූප...

චැට් එකට සෙට්වෙලා
කෝප්ප හෝදන්න ගත්තහම...

කොහෙන්ද ඕයි වෙලාවක්
වතුර එකක් ගේන්න තියා
පයිප්පය ලඟටවත් යන්න

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021