කාලයක් පවතියි කියලා
හිත හදාගත්තට..
තාවකාලිකයි සියල්ලම

බොරුව කියන්නේ
තාවකාලිකව ගහන
ජැක් එකක් විතරයි....

ඒක පැන්නම හීන මාලිගාවම බකස්

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021