දොර ජනෙල් හොඳට වහගෙන
කොච්චර හොරෙන් නිදාගත්තත්...
මට තාමත් බැරිඋනා
හීන වලට සිග්නල් එන එක
නවත්තගන්න...

මම බයයි හීන වලට..

ක්‍රෙට්ඩිට් ලිමිට් එක පැන්නාම
ඩිස්කනෙක්ට් වෙන

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021