දුප්පත්කම
ගෙයි ඉස්සරහා දොරෙන්
එනකොට

ආදරේ
පිටිපස්සේ දොරෙන්
පැනලා දුවනවලු..

ඒත්
ඒවා හිතන්න ඕනේ
ගෙට වෙන්න කලින්..

ඒත් මට නම් ඔය කතාව අවලංඟුයි..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...