ඇනුම්පද

වාඩිවී සිටිනා තුරු
ඒක තමයි තියෙනා
වටිනම අත්ත...

වෙන අත්තකට
පැනගත් දා
ඒක තමයි තියෙනා
වටිනම අත්ත...

තාච්චියේ සිටි
හැටි ආප්පෙට
අමතක වීමයි
ඇත්ත...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021