දස මාසයක් කුසේ තියන්
හැමදේම නුඹත් සමග බෙදාහදාගත් අම්මාට

මෙලොව එලිය දකින්නටත් මත්තෙන්
උපන් ගෙයිම නුඹගේ නික්ම යාම

නුඹැ දෑතට වඩින තෙක් නොයිවසිල්ලෙන්
බලාසිටින ඇයට

මම කොහොමද පැහැදිලිකරදෙන්නේ පුතේ...

Comments

Post a Comment

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...