උඩට නැග්ගම
සමහරු පහල බලන්නේ නෑ..
.
එක්කෝ ලොකුකම
එක්කෝ මුල අමතක කම..
.
ඒත් උඩ බලාගෙනම යද්දි
පය ලිස්සලා වැටෙන්න පුලුවන්..
.
එතකොට ආයෙත්
අතීතෙ මතක් වෙන්න ගන්නවා..

Comments

Post a Comment

Popular posts from this blog

Father's Day 2021