මගේ හදවත නුඹට දුන්වග..
හැම කෙනෙක් දන්නා රහසෙකී..

ඒ හදම නුඹ විසිකරපු වග
අපි පමනක්ම දන්නා රහසෙකී..

හිතට එකඟව ඉන්න බැරි වග
නුඹත් දන්නා රහසෙකී..

නුඹ අදත් මගේ හදෙහි සිටි වග
මම පමණක්ම දන්නා රහසෙකී..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...