වියපත් බඹරාගේ විලාපය

කොල්ලො කුරුට්ටන්
කොටු පනිනකොට
තරඟෙට....

හෙන ඉරිසියයි බන්
වාරු නැති
වයසක මට...

ඩයි කලත්
කොන්ඩ රැවුල්
ලස්සනට...

අන්කල්මයි කියන්නේ
මුන් මට...

________________________

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...