නුඹ ඇවිදින් ගියොත් මෙහි
කවදා හරි දවසක...
කියවලා බලනවද
මගේ කවි එකින් එක...
හමුවුනොත් එක කවක්
කියවිලා නැති නුඹේ වග...
කාට කුමට ලිව්වද
අතොරක් නැතිව අසනු ඇත..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021