ඔයා
අහලා ඉවර උනාට...

මම තාම
කියලා ඉවර නෑ...

ඔයා
කියලා ඉවර උනාට...

මම තාම
අහලා ඉවර නෑ...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...