වෙඩිමකට ගියාම


පිරිමි කරන්නේ...
යහමින් බොන එක...

ගැහැණු කරන්නේ
කිට මරලා ගිහින්,
පින්තූර ගන්න එක....

දෙකටම නැති උන් කරන්නේ
ඒවා බල බල හිනා වෙන එක...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021