ඔබ මෙන්ම
අප ආගිය මගතොටද
වෙනස් වී ඇත

නමුදු

එමග රැඳි
අපේ මතකයන්
දිනෙන් දින
අලුත් වනු ඇත

Comments

  1. දූලි පෙත් මානයේ
    රැඳි සොඳුරු සිතුවම්
    තාර මග දෙපස
    තනිවී අද...


    සින්දුවට මාතෘකාවක් දෙන්න පුළුවන් නම් ලස්සනයි කසුන්..මම කියවන්නේ රීඩරෙන් නිසා කවිය පෙන්න්නේ untitled කියලා
    ...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...