යනෙන මගතොටදි නුඹහට
අපේ මතකයද හමුවෙත
එවිට දුක සිතොත් නුඹහට
දොසක් විසිකරනු මා වෙත

උඩු හිත වගෙ නෙමෙයි යටි සිත
නිතර නුඹ ගෙනෙනවා මතකෙට
ආයෙමත් මා සිතින් යමි අතීතෙට
තියන්නට ඉඩක් නෑ මතට තිත

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021