මට හිමි නුඹ,
අහිමි කල නුඹ හිමි..
මට අහිමි නුඹ දැන්
ඔහුට හිමි..
දුක ඉරිසියාව අතර
මා තනිවුනි..
සතුට හා දුක
වෙන් වෙන්ව
එකම විදියට
විඳි හැටි,.
තවම මට සිහිනයකි

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021