මට එපා හඳේ
තවත් උඹේ හාදකම්....
දුටුවා මම අදත්
තරු එක්ක නටන නාඩගම්...
උඹ වෙනුවෙන් ගෙතූ කවි
අදින් අවසන්...
මතකයි නේද මම
උඹේ ඔරායන්...

Comments

Popular posts from this blog

Father's Day 2021