බෙදාගත නොහැකිව මහ පොලව
යුද්ධ වැදී පැරදුන මිනිසුන් සේම
දිනූ මිනිසුන්ද
මේ මහපොලවටම දිරාපත්වෙයි...
එකම බිමක් වෙනුන්වෙන්
මිනිසුන් කී දෙනෙක්
කීවරක් යුධ වැදී ඇතිද

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021