සඳුනේ නුඹ
වැසෙන විට වලාවට
අඳුරුයි මේ ලෝකයම
පාලුයි මේ ජීවිතය
ඈත් මෑත් කර
අඳුරු වලාකුල
සිපගනිමි නුඹේ මුව
විඳි සියලු දුක්
අමතක කර

Comments

Popular posts from this blog

Father's Day 2021