හදවතෙන්
අනවශ්‍ය දේ අයින් කරලා
ඔයාව ඇතුලට අරගෙන
දොර ලොක් කරලා
යතුර ඔයාගේ අතටම දුන්නේ
ආයෙත් ගන්න නෙමෙයි

Comments

Popular posts from this blog

Father's Day 2021