හරි මගක් නොමැතිව
අයාලේ ගිය හිතට
ජීවිත කාලයටම
නැවතී සිටින්නට
හදවතෙහි ඉඩදුන්
නුඹ මට දෙවඟනකි..

Comments

Popular posts from this blog

Father's Day 2021