අපිට ඉස්සරහට යන්න මොරාල් එක දෙන්නෙ, පිටි පස්සේ ඉන්න උන්,
ඉස්කෝලෙදි, අපිට වඩා පස්සෙන් ඉන්න උන්..
බස් එකේදි, කොන්දා,
කලර් ලයිට් එකේදි, පිටිපස්සේ ඉන්න වාහන කාරයෝ,
ඔෆිස් එකේදිත් එහෙමයි,
.
ඒ ඔක්කොගෙන්ම හොඳම එක,
ගෙදරදි, වයිෆ්

Comments

Popular posts from this blog

Father's Day 2021