කට්ට කාලා
වැරදීම් වෙලා
අන්තිමේදි හිතට හරියන එකම ලැබුනම
ඒකේ වටිනකම වැඩියෙන් දැනෙනවා...

ඔව් ඒක එහෙම වෙන එක හොඳයි එක අතකට..
එතකොට ආයෙ කවදාවත් වරදින්නේ නෑ..
.
__________________________

L I F E

Comments

Popular posts from this blog

Father's Day 2021