හිතක් නිවන්නත්
රිදවන්නත්
වචන වලට පුලුවන්...
ඊතල වගේ තමයි..
හාවටම නැතත්
පඳුරට හරි වදිනවා...
.
විදින්නේ පරිස්සමෙන්
*වචන
.
තුවාල හොඳ වෙන්න
ගොඩක් කල් යනවා
*හිතේ

Comments

Popular posts from this blog

Father's Day 2021