Tuesday, July 15, 2014

හිතක් නිවන්නත්
රිදවන්නත්
වචන වලට පුලුවන්...
ඊතල වගේ තමයි..
හාවටම නැතත්
පඳුරට හරි වදිනවා...
.
විදින්නේ පරිස්සමෙන්
*වචන
.
තුවාල හොඳ වෙන්න
ගොඩක් කල් යනවා
*හිතේ

No comments:

Post a Comment