දිය පොදක් වත් නැතිව
පිපාසයෙන්
දසත දිව ගිය
හිත් පොඩියට...
මිරිඟුව උනත්
නොවේවිද
මහ මෙරක්.....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...