වර්තමාන වලව් පරම්පරාව.....

__උදේ

මම:- (වෙලාව 9:15යි ) හෙලෝ සර්... මම අද වැඩට එන්න පොඩ්ඩක් පරක්කු උනා...
සර්:- ඇයි ඒ... බලනවා දැන් වෙලාව කියද...? බ්ලා... බ්ලා... බ්ලා...

__හවස

මම:- රින්ගින්ග්..... රින්ගින්ග්.... රින්ගින්ග්..... යකෝ මූ නෙමෙයි පොන් එකට ආන්සර් කරන්නේ......

(වෙලාව 11යි ) ඉතින් දැම්මා එස් එම් එස් එකක්....

සර් වැඩ ටික ඔක්කෝම ඕකේ, මම ගෙදර යනවා..
..
..
..
..
නෝ රිප්ලයි...
..
..
ඔන්න ඕකයි තත්වේ.

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...