__රහසින් ඇවිත්

මා වෙනුවෙන් නැතත්
නුඹේ හදවතේ ඉඩක්
නුඹ වෙනුවෙන් තවත්
පූදී පැතුම් මල් මිටක්

දැනෙනවා මහ දුකක්
රිදෙනවා මගේ හදත්
හැර ගියා නුඹ මමත්
මුලු හදින් පෙම් කලත්

ලොවට රහසින් උනත්
පෙම් කලා අපි කලක්
අතීතය සුන්ඳර උනත්
මතකයක් පමණයි එයත්

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...