__සිතිවිල්ල.

හැමෝම ලස්සනට ඇඳලා...
මුහුණු ලස්සන හිනාවෙන් පිරිලා...
සුභ පැතුම් ඇහෙනවා හැම පැත්තෙන්ම....
හැමදාම අවුරුද්දේ පලවෙනි දවස වෙනවනම්....

නෑ... නෑ...

ඒ සතුට හැමදාටමත් තියෙයි....
අවුරුදු තියෙන්නේ වෙන කොහේවත් නෙමෙයි...
තමුන්ගේ හිතේ.....

තමුන්ගෙ හිත සතුටින් තියන එක වගේම,
අනිත් අයටත් සතුටින් ඉන්න උදව් කරන එක ඉතින්,
තමුන්ගෙ යුතුකම....

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021