වෙන් වී දැන් යන්න ඉතින්...

වෙන් වී දැන් යන්න ඉතින්
වෙන්වී යන්නම ඔනේ නම්
කීරි ගහෙයි හඬන සුසුම්
ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැව්ව සෙනේ - රහසේම කාටද පුදා

වෙන් වී දැන් යන්න ඉතින්
වෙන්වී යන්නම ඔනේ නම්

මගේ සිහිනේ ඉඩ ඉල්ලා
පෙරදා ඔබමයි පියමැන්නේ...
පෙම් පහසේ වෙලී ඉඳලා
කෙලෙසද ඔබ මා හැර යන්නේ...

සෙනහ්සින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන් වෙලා මා දවා යයි ඔයා....

පෙම් සිහිනේ දුක රන්ඳා...
ගියාට කම් නෑ සතුට සොයා..
මගෙ සිහිනේ සිහි වේ නම්
කවදා හෝ හරි එන්න සොයා...

සෙනහ්සින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන් වෙලා මා දවා යයි ඔයා....

වෙන් වී දැන් යන්න ඉතින්
වෙන්වී යන්නම ඔනේ නම්....
කීරි ගහෙයි හඬන සුසුම්
ඉවසුම් නෑ මේ පපුවට දැන්...
මා වෙනුවෙන් මැව්ව සෙනේ - රහසේම කාටද පුදා..

වෙන් වී දැන් යන්න ඉතින්
වෙන්වී යන්නම ඔනේ නම්...

අහලම බලන්න......

Comments

Popular posts from this blog

Father's Day 2021