__මල්ල.

ලිහලා
බලන්න
තියෙන
බයට

ඔබ..
ඔබ..
ඔබ..
ඔබ..
ඔබ..
ඔබ..

හිටියා මදැයි....

අන්න....

වෙන
එකෙක්
ලිහගෙනලු.....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...