දනෙන දුකෙන් බිඳක්..
කියන්නට සිතෙයි කවියක් කර....
ඒත් ඉතින් කෙසේ ඇසෙන්නද නුඹට....
මා හැර ගොසින් නුඹ...
කිසිදා ලං වීමට වත් නොහැකි...
අන් සතු ලෝකයකට.....
අප දෙදෙන පමනක් සිටි
අපේ ලෝකය....
මටත් නොකියා නුඹ හැර ගිය අපූරුව...
තවමත් හඬා වැලපෙනවා ප්‍රියේ...
නුඹ පාරවා ගිය මගේ හදවත....
මා අද තනිවෙලා...
මතකයන් අතරම...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...