මා දුටු ජීවිතය

අපි
ආස කරන
හැම දෙයක්ම
අපිට
ලැබෙන්න්ත් නෑ...

කිසිම දෙයක්
නොලැබී
යන්නෙත් නෑ....

නිකන්
ලබෙනකන්
බලා හිටියොත්
කිසිම දෙයක්
ලැබෙන්නෙත් නෑ...

දෙයක්
වෙනුවෙන්
ගන්න මහන්සියක්
අපතේ යන්නෙත් නෑ...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021