දාලා හැට හතර මායම්...
දාලා හොඳ හොඳ සෙල්ලම්....
වෙමින් සැමටම කෝලම්...
පාරේ යයි මල හොල්මන්...

ටොක් ටොක් සද්දෙටයි ගමන්..
ඇඟෙන් බාගයක්ම ඕපන්..
හැරි හැරී බලයි ඉතින් කොල්ලන්..
කෙල්ලටත් ඉතින් මාර ෆන්.

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021