මමත් කොම්පියුටර් එකක් උනා නම්,
ෆොර්මැට් කරලා,
ඕ එස් එකයි,
ඩ්‍රයිවර්ස් ටිකයි,
සොෆ්ට්වෙයාර් තිකයි අළුතෙන් ගහලා,
අළුතෙන් පටන් ගන්න තිබ්බා ජීවිතේ.....
බැරි බව දැන දැනම ඒකම කියන්න එපා අනේ....

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021