මා වෙත නොආවත් නුඹ පෙර ලෙසේ
සොයන්නේ නුඹවමයි දෙනෙත් මගේ
සිහිනෙන් වත් නොපෙනෙයි නුඹ සොඳුරේ
ගෙවූ අතීතයද මතකයන් අතරින් දිය වේ..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...