__අහිමි සඳ

හැරී බැලුවා නම්
එකම එක වතාවක්
බැස යන්නට මත්තෙන්
මා සිත් අහසෙන්.....

අඳුරුයි මුලු අහසම
අතැර ගොසින් කවි කම
දුක පමනක්මද මට උරුම
දෙනවද එක සිනාවක් මට...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021