__කිසාගෝතමීලා

නොමල ගෙයින්
අබ නොසෙව්වත්...
තවමත් ඇත
කිසාගෝතමීලා...
දරු රැකුමට
ජීවිතය නමැති
මහා ගිරි දුර්ගය
තරණය කරන....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...