:O

ඔයා කොච්චර
කඩන්න කිව්වත්
මට කඩන්න
හිතුනේම නෑ....

ඒත් රතු පාටට
ඉස්සිලා තියෙනවා දකිද්දී
මට ඉන්නම බෑ
ඉතින් කඩනකන්....

ඔයා දවස් ගානක්
තිස්සේ කියනවා මට
ඔයා කඩන්නකෝ අනේ..
මට කඩාගන්න
බෑ කියලා...

කැඩුවට පස්සේ
අනම් මනම්
කියන්නේ නෑ කියලා
ඔයා පොරොන්දු
උන නිසාම ඔන්න
මම අද ඒක
කඩලා දැම්මා...

කොහොමද දැනෙන
සනීපෙ
ඕකනෙ මම කිව්වේ
කඩන්න කලින්ම..

කෝ අහුවද ඉතින්...

ඉවසගෙන
ඉන්න ඉතින්....

ටික දවසකින්
හරි යයි...

මම කිව්වනේ ඉතින්
කඩන්න කලින්ම
ඕක කඩපු ගමන්
ලේ එයි කියලා...

දන් ඉතින්
ඔය ලේ ටික
සෝදගන්නකො..

අපොයි
ආයෙත් නම්
මතක ඇති කාලෙකදි
කඩන්නේ
නෑ මම
කෙල්ලෙක්ගේ
..
..
..
..
..
..
..
..
..
.
කුරුලෑවක් නම්

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...